දුම්රියක් පීලි පනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

දුම්රියක් පීලි පනී

දුම්රියක් පීලි පනී

අද (13) අළුයම 05.25ට පමණ චීනවරාය දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇත.

 

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඊයේ (12) රාත්‍රි 9.30 ට ගමන් ආරම්භ කර ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියයි.

 

දුම්රිය පීලි පැනීම හේතුවෙන් චිනවරාය දුම්රිය ස්ථානයේ වේදිකාවට දැඩි අලාභ හානි සිදු වී ඇත.

 

කෙසේ වෙතත් පීලි පැනීමට ලක්වූ දුම්රිය මේ වනවිට නැවතත් පිළිගත කරගෙන චීන වරාය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය කර ඇතු බව වාර්තා වේ.

views

242 Views

Comments

arrow-up