තවත් කොරෝනා ආසාදිතයන් 164ක් සහ මරණ 06ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

තවත් කොරෝනා ආසාදිතයන් 164ක් සහ මරණ 06ක්

තවත් කොරෝනා ආසාදිතයන් 164ක් සහ මරණ 06ක්

ඊයේ (19) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 164 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 668,827 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (18) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,646 ක් දක්වා ඉහළ ගියේය.

 

views

221 Views

Comments

arrow-up