JUL
12
කොරෝනා විස්තරය

ඊයේ (11) දින කොරෝනා ආසාදිතයන් 19ක් වාර්තා වූ අතර පෙරේදා (10) දින කොවිඩ් මරණ 01ක් වාර්තා විය.
ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 664,292ක් දක්වා ද සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,520ක් දක්වා ද ඉහළ ගොස් ඇත.
248 Views
Comments