උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අර්බුදයක් - මහින්ද ජයසිංහ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අර්බුදයක් - මහින්ද ජයසිංහ

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අර්බුදයක් - මහින්ද ජයසිංහ

 

ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටින්නේ   උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

 

 


අධ්‍යාපන අමාත්‍යංශය දරුවන්ට සහ ගුරුවරුන්ට ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහන පහසුකම් සලසා දීමට  මැදිහත් විය යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

views

277 Views

Comments

arrow-up