JUN
28
චීත්තයට නැමෙන පොලිස් ඕඅයිසී නිලඇඳුම පිටින් පොලිසියම පච කරයි - දෙනෝදාහක් පෝලිමේ ඉද්දී පෝලිම පැන කාන්තාවකට තෙල් ගහලා දුන් හැටි (VIDEO)

පොලිස් ස්ථානාධිපතිවරයෙකු පෝලිම පැන කාන්තාවකට තෙල් ලබා දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී තරුණයෙකුට බැනවදින ආකාරයද එහිදී දැකගත හැක.
වීඩියෝව පහතින්.
1117 Views
Comments