ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින ක්‍රිකට් තරඟය අද

අද (21) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින ක්‍රිකට් තරඟය පැවැත්වේ. මෙම තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවති තරඟ තුනෙන් තරඟ දෙකක් ජයගෙන තරගාවලියේ ඉදිරියෙන් පසුවේ.
වසර ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජය කර තරඟාවලි ජයග්‍රහනයක් ලබා 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව 30කට පෙරයි. ඒ, අනුව අද තරඟය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැරණි වාර්තාවක් අලුත් කිරීමට හැකි වේ.
225 Views
Comments