බලංගොඩ ජනතාව භූමිතෙල් ඉල්ලා පාරට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

බලංගොඩ ජනතාව භූමිතෙල් ඉල්ලා පාරට

බලංගොඩ ජනතාව භූමිතෙල් ඉල්ලා පාරට

බලංගොඩ තුඹගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල භූමිතෙල් ඉල්ලා උද්ඝෝෂණ තත්වයක් ඇති වී තිබෙනවා.

 

මාස දෙකකින් පමණ භූමිතෙල් නොලැබුනු බැවින් ජනතාව මෙලෙස කුපිත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

 

මෑත කාලයේදී ගෑස් හිඟතාවය හේතුවෙන් බොහෝ ජනයා මේ වනවිට මෙසේ භූමිතෙල්  භාවිතයට නැඹුරු වී තිබෙනවා.

​​​​​

 

 

views

378 Views

Comments

arrow-up