සහල් මිලේ වෙනසක් නැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

සහල් මිලේ වෙනසක් නැ

සහල් මිලේ වෙනසක් නැ

සහල් උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයකට ලක් කිරීමට හෝ අවලංගු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කර නොමැති බව ඔවුන් පවසනවා.


මැයි මස 2 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක්, සම්බා සහල් කිලෝවක් 230 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක් ලෙස මිල නියම කර තිබෙනවා.


ඒ අනුව සහල් අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් උපරිම සිල්ලර මිලට යටත්ව සහල් අලෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

views

695 Views

Comments

arrow-up