JUN
07
වී මෝල තුල සිදුවූ ද්විත්ව පුද්ගල ඝාතනය

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ වී මෝලක සිටි දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර අනෙක් පුද්ගලයා කපා කොටා මරා දමා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් අයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය එම ප්‍රදේශය වටලා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
813 Views
Comments