ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය මැද ජස්ටීන් බීබර් සුව අතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය මැද ජස්ටීන් බීබර් සුව අතට

ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය මැද ජස්ටීන් බීබර් සුව අතට

සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් හට දුර්ලභ ගණයේ ස්නායු රෝගී තත්වයක් වැලඳී ඇති බව පසුගිය දින වල වාර්තා වුණා.

 

කෙසේවෙතත් මේ වනවිට ඔහු සුව අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

ඔහු ඉදිරියේ පැවැත්වීමට තිබූ සංගීත ප්‍රසංග කීපයක්ද රෝගී තත්වය හේතුවෙන් කල් දමා තිබූ අතර මේ පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේද සිය රසිකයන්ව දැනුවත් කර තිබුණා.

views

2057 Views

Comments

arrow-up