මහීෂ් තීක්ෂණගෙන් පරිත්‍යාගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

මහීෂ් තීක්ෂණගෙන් පරිත්‍යාගයක්

මහීෂ් තීක්ෂණගෙන් පරිත්‍යාගයක්

 

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විසින් IPL තරගාවලියට සහභාගී වීමෙන් උපයාගත් ධනයෙන් කොටසක් වෙන්කර ලේඬි රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිත්‍යාගය කර ඇත .

 

 

ඒ මුදල යොදාගනිමින් ලේඬි රිජ්වේ ආර්යා ළමා රෝහලේ Human heart valve and tissue bank වෙත Tissue vault සහ cell freezing bags තොගයක් මිලදී ගෙන මෙලෙස එම ළමා රෝහල වෙතට පරිත්‍යාග කර තිබේ.

views

207 Views

Comments

arrow-up