හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

 ඊයේ (20) සවස් කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටෙස්පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් සමග සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන අතර ඔහු ලග තිබී හෙරොයින් ග්‍රෑම් 72යි මිලිග්‍රෑම් 200ක් පොලීසිය භාරයට ගෙන ඇත.ඔහු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුව අද (21) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

views

217 Views

Comments

arrow-up