JUN
14
වත්තලදී වෙඩි වැදුණු පුද්ගලයා මහ පාරේ පණ අදී - සංවේදී දර්ශන සහිතයි (PHOTOS/VIDEO)

වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතයට පත් වූ අතර මෙය පාතාල කල්ලිය දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිපලයක් බවයි පොලිසිය සදහන් කරන්නේ.
මෙම ප්‍රහාරය අද දහවල් සිදුවූ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා රෝහල් ගත කරන කොටත් ජීවිතයට පත් සිටි බවයි පොලිසිය කියා සිටින්නේ.
වෙඩි තැබීම සිදු කළ සැකකරු පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කොට තිබෙනවා.
3015 Views
Comments