ඇමරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන විසි හතක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

ඇමරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන විසි හතක්

ඇමරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන විසි හතක්

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපදය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර ඩොලර් මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

 

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියේය.

views

586 Views

Comments

arrow-up