හිටපු ජනපති රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීමේ ගැන හේතු දක්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

හිටපු ජනපති රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීමේ ගැන හේතු දක්වයි

හිටපු ජනපති  රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීමේ ගැන හේතු දක්වයි

ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ අද දෙරණ 360 වැඩසටහනට එක්වෙමින්     රෝයල් පාක් ඝාතනයට දඬුවම් ලැබූ පුද්ගලයාට සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි පවුලේ සාමාජිකයින් සමග පැමිණි දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් සිදුකළ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 

අදාළ ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීමේ සිද්ධියේදී පවුලේ අයගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කළ බවත් තමුන් එවැනි කිසිදු මුදලක් ලබා නොගත් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

views

248 Views

Comments

arrow-up