අගමැතිගෙන් අනුරට ආරාධනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

අගමැතිගෙන් අනුරට ආරාධනයක්

අගමැතිගෙන් අනුරට ආරාධනයක්

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මාස 06ක් ඇතුළත ආර්ථිකය ගොඩගැනීමට හැකියාව පවතී නම් තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත්වී ඒ සඳහා ඉඩ ලබාදීමට සූදානම් බව  පවසයි.

views

208 Views

Comments

arrow-up