මම ඉදිරිපත් වෙනවා - ඩලස් -
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

මම ඉදිරිපත් වෙනවා - ඩලස් -

මම ඉදිරිපත් වෙනවා - ඩලස් -

ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපතිවරණයට තරඟ කරන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

 


මේ වන විටත් ජනාධිපති ධුරය සඳහා නම් කිහිපයක් ම විවිධ පක්ෂ වලින් යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

 


නීතියේ ආධිපත්‍ය හා ජාතීන් අතර එකගතාවය සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා රට ගෙන යාමට කල යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා තමා කැප වෙන බවද ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

views

308 Views

Comments

arrow-up