විදෙස්ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

විදෙස්ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ද සහාය ඇතිව ඉදිරි සති කිහිපය තුලදී මෙම වැඩසටහන හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

මේ යටතේ දී නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් මෙම වැටුපට හිමිකම් කියනු ලබන අතර ඒ යටතේ රුපියල් 20,000 සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට ද ශ්‍රමිකයන්ට අවස්ථාව හිමිවනවා.

views

247 Views

Comments

arrow-up