JUL
01
රැට්ටා ඇතුළු තිදෙනෙකුට ඇප

අද (01) පෙරවරුවේ රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉන් අනතුරුව ජුනි මස 06, 09 හා 10 යන දිනවල දී සිදු වූ කළහකාරී සිදුවීම්වලට අදාළව කොළඹ කොටුවේ හා තලංගම ප්‍රදේශවල දී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර ඇතුළු තිදෙනාට ඇප නියම වී ඇති බවට වාර්තා වේ.
255 Views
Comments