IMF සහාය ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

IMF සහාය ශ්‍රී ලංකාවට

IMF සහාය  ශ්‍රී ලංකාවට

 

අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ IMF මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයින් සහ  අතර  හමුවක් අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවී තිබේ.

 

 

  මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව  අපේක්ෂා කරන බව ඔවුන් අදාළ හමුවේදී පවසා ඇත.

 

 

අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා හා වර්තමාන ලංකාවේ තත්වය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

views

259 Views

Comments

arrow-up