සෞදියේ කුමරු තුර්කියේ සංචාරයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

සෞදියේ කුමරු තුර්කියේ සංචාරයක

සෞදියේ කුමරු තුර්කියේ සංචාරයක

 

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සලමන් කුමරු  තුර්කියේ ස්ංචාරයක් සදහා පිටත්ව ගොස්  ඇතැයි විදේශ ආරංචි මාර්ග පවසයි.

 

 

තුර්කි ජනාධිපතිවරයාද පසුගිය අප්‍රේල් මාසයේ සෞදි අරාබියේ සංචාරයක යෙදී ඇත.

 

 

මොහොමඩ් බින් සලමන් කුමරු දෙරටේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම සදහා වු ඉහල පෙලේ සාකච්ඡාවක් සදහා තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගාන් මහතා හමුවීමට නියමිතයි.

views

228 Views

Comments

arrow-up