JUN
17
යහපාලන ආණ්ඩුවේ මෙන් ජනපති හා අගමැති අතර ගැටුම් පවතිනවා - මෛත්‍රීපාල සිරිසේන

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන ආණ්ඩුව සමයේ පැවති ජනාධිපති සහ අගමැති අතර පැවති ගැටුම්කාරී තත්වය හා සමාන තත්ත්වයක් වර්තමානයේ ද පවතින බව ප්‍රකාශ කර සිටියේය .
එසේම වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද ඔහු සිය අදහස් පල කර සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.
257 Views
Comments