JUN
10
කෝප් කමිටු සභාපති ගෙන් සැර ප්‍රකාශයක්

කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සම්බන්ධ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අප රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධව මැදිහත් වන ලෙස ට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.
නම වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ ය.
703 Views
Comments