අගරදගුරු පදවියෙන් ප්‍රසන්න රණතුංගට පිළිතුරු

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවක් කැඳවමින් කැදවමින් එලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
උපුටා ගැනීම,
"අපි මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කතෝලික සභාවක් හැටියට අපි හැම අවස්ථාවකදීම උත්සාහ කරලා තියෙන්නෙ මේ රටේ ඇති වෙන්න ගිය ගැටුම්කාරී තත්ත්වයන් සමනය කරන්න වනදා ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහෙන්ද නම වන දා රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී විනාශකාරී ක්‍රියාවන් මේ රටේ බුද්ධි අංශ දැනගෙන සිටියේ නැද්ද" ලෙස එයට ප්‍රතිචාර දක්වා තිබුණි.
557 Views
Comments