පවුලේ ආරවුලකින් එක් අයෙකු මරුට, දෙදෙනෙකු රෝහලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

පවුලේ ආරවුලකින් එක් අයෙකු මරුට, දෙදෙනෙකු රෝහලේ

පවුලේ ආරවුලකින් එක් අයෙකු මරුට, දෙදෙනෙකු රෝහලේ

පවුලේ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක පොලිසිය සැක කරන අතර එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

පසුව සිය එකොළොස් හැවිරිදි දලුව දරුවා දරුවාද ගෙල මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේදී දරුවා සිහිසුන් වී ඇති අතර නිවසේ සිටි දහතුන් හැවිරිදි දැරිය ඒ බව දැක කෑ ගැසීමත් සමඟ සමඟ සැකකාර පියා ඔහුව අතහැර තිබේ.

අනතුරුව සැකකරු නිවස තුළම ගෙල වැලලා ගෙන සිටියදී අසල්වාසීන් විසින් රෝහල් ගත කර ඇත.

පියා සහ තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

views

701 Views

Comments

arrow-up