මන්කි ෆොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

මන්කි ෆොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට

මන්කි ෆොක්ස්  ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (23) මන්කි ෆොක්ස් වසංගතය  මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්ද යන්න පිළීබඳව සොයා බැලීමේ සාකච්ඡාවක්  පවත්වා ඇත.ඊට ලොවපුරා විද්‍යාඥයන් රැසක්ද සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

 

 


මෙම රැස්වීමේදී රෝගය පිළිබඳ වත්මන් තොරතුරු විශ්ලේෂණය කර ඇත.

 

 


සාකච්ඡාවේ ප්‍රතිඵල අධ්‍යනය කර දින කිහිපයක් ඇතුළත එම වසංගතය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේද යන්න පිළීබඳව තීරණය කරන බව එම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදනම් ග්‍රෙබියස් ප්‍රකාශ කර ඇත.

 

 

 මේ වන විටත් ලෝකයේ රටවල් 29 කින් රෝගීන් 2746 දෙනෙකු හදුනාගෙන තිබේ.

views

221 Views

Comments

arrow-up