JUL
01
කාදිනල් හිමියන් මැන්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලයි

කාදිනල් හිමිපානන් විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි.
317 Views
Comments