ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකි- UN කියයි

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින බව පවසා ඇති බවට ඩේලි මිරර් වාර්තා කරයි.
දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200ක පමන තොග අවසන්ව ඇති බවත් ඉදිරි මාස තුළ තවත් 163ක තොග අවසන් වනු ඇති බවටත්, අත්‍යවශ්‍ය ශල්‍යකර්ම 2,700 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය හා සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250 කට වැඩි ප්‍රමාණයක හිග පවතින බව හා විදුලිය විසන්ධි වීමි සහ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා හදිසි නොවන සැත්කම් බොහෝ රෝහල්වලට සහ කල් දැමීමට සිදුව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම යාවත්කාලීනයේදී ප්‍රකාශ කර ඇත.
263 Views
Comments