JUN
17
පෙට්‍රල් මිලදී ගැනීමට ණයවර ලිපි නිකුත් කරයි

ඔක්ටේන් 92 පෙට්‍රල් මිලදීගැනීමට අදාල ණයවර ලිපි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලක්ශ 3ක් සඳහා මහජන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි මෙසේ නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
193 Views
Comments