මහින්ද පාර්ලිමේන්තුවේ කී දේ

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත්වීමෙන් පසු අද පළමු වරට පාර්ලිමේන්තුව අමතා තිබෙනවා.
එහිදී, මැයි 9 වනදා සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ අමරකීර්ති අතුකෝරල මහතා පිලිබඳ තමා දැඩි ලෙස ශෝකයට පත්වූ බවත් මෙවැනි ආකාරයේ මරණ සාමකාමී අරගලයක සිදු නොවිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අරගලකරුවන්ගේ අත්වල ලේ තැවරී ඇති බවත් මැයි 9 සිදුවීම සමථයකට පත් කිරීමට එදා අරගල භූමියේ සිටි ආගමික නායකයින් ඉදිරිපත් නොවූ බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
1008 Views
Comments