PCR හා RAT අවශ්‍ය නම් පමණයි. - විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන-
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

PCR හා RAT අවශ්‍ය නම් පමණයි. - විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන-

PCR හා RAT අවශ්‍ය නම් පමණයි.  - විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන-

අද(10) දින සිට PCR හා රැපිඩ් ඇන්ටිජන්(RAT) පරීක්ෂණ සිදුකිරීම සීමා කර තිබෙනවා.


මීට පෙර රෝහල් වලට ඇතුල් කරන සියලු රෝගීන්ගේ PCR හා RAT පරීක්ෂණ සිදුකරත් මෙතැන් සිට වෛද්‍යවරයෙකු නිර්දේශ කළහොත් පමණක් පරීක්ෂණ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටී.

views

800 Views

Comments

arrow-up