ඉසුරුපායේදී අන්තරේ විරෝධතාවට කඳුළු ගෑස්

අන්තරේ විසින් අද(10) දින සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙය, සරසවිය තුල මර්දනය නවතන ලෙසත්,අසාධාරණ ව ලබා දුන් ශිෂ්‍යබාවයන් අහෝසි කරන ලෙසටත් ඉල්ලමින් කැලණි සහ රුහුණු විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කල වූවක්.
ඉසුරුපාය ඉදිරියේ පැවැත්වූ මෙම උද්ඝෝෂණ අතරමැද අරගලකරුවන් එක්වරම ඉසුරුපාය ගේට්ටුව පෙරළා දැමීමට උත්සහ කිරීමත් සමඟ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරය ආරම්භ කල බවයි සඳහන් වන්නේ.
854 Views
Comments