ඇපල් කිලෝ 24,000ක් සත්තු වත්තට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

ඇපල් කිලෝ 24,000ක් සත්තු වත්තට

 ඇපල් කිලෝ 24,000ක් සත්තු වත්තට

පසුගිය දිනක චීනයෙන් මෙරටට ඇනවුම් කල ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට භාර දී තිබෙනවා.

 

අද (10) දින වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය සිදුකර ඇත්තේ.

 

ආනයනකරුවන් විසින් නිදහස් කර ගැනීමට අපොහොසත් වූ මෙම ඇපල් තොගය ඔවුන් සමඟ එකඟතාවකින් අනතුරුව මෙසේ සත්වෝද්‍යානයට භාර දී තිබෙනවා.

 

මෙලෙස භාර දුන් ඇපල් ගෙඩි ගණන ලක්ශයකට ආසන්න බවයි සඳහන් වන්නේ.

views

1534 Views

Comments

arrow-up