පොලිස් නිලධාරියෙක් සිය දිවි හානි කරගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

පොලිස් නිලධාරියෙක් සිය දිවි හානි කරගනී

පොලිස් නිලධාරියෙක් සිය දිවි හානි කරගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට පොලිස් සැරයන්වරයෙකු විසින් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙක්.

 

මියගිය පුද්ගලයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.
 

views

221 Views

Comments

arrow-up