අද පෞද්ගලික බස් ධාවනය අඩාල වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

අද පෞද්ගලික බස් ධාවනය අඩාල වේ

අද පෞද්ගලික බස් ධාවනය අඩාල වේ

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ ධාවනය දැඩි ලෙස අඩාල වී තිබෙනවා.

 

අද(16) දින වන විට15% ක් පමණ දක්වා පෞද්ගලික බස් ධාවනය අඩාල වී ඇති බවයි  ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ.

 

ඉරිදියේදීත් මෙලෙස ඉන්ධන නොලැබුණොත් බස් ධාවනය සම්පූර්ණයෙන් අඩාල වනු ඇති බවටද එතුමා තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
 

views

224 Views

Comments

arrow-up