JUL
01
ලංගම සේවකයින් සහ ඇමති බන්දුල අතර සාකච්ඡා

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් මහාමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්වී තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් විෂමතාවය පිළිබඳව එහිදී එහිදී සාකච්ඡා වී ඇති අතර සිය අදහස් "වැටුප් හා සේවක කොමිසම" ට ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිති වලටද අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.
231 Views
Comments