JUL
01
කුරුඳු, ගම්මිරිස් හා කරාබුනැටි මිල ඉහළ නගී

කුරුඳු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවට වාර්තා වේ.
දකුණු පළාතේ වගාකරුවන්ගෙන් ගොරෝසු කුරුඳු 1kg රුපියල් 3,900කටත්, ඇල්බා වර්ගයේ කුරුඳු 1kg රුපියල් 5,000 ත් 6,000 ත් අතර මිලකටත් මිල දී ගැනෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.
ගම්මිරිස් 1kg මිල 1,300 දක්වා ත් ඇති කරාබුනැටි 1kg රුපියල් 2,300 ත් 2,400 ත් අතර මිලකටත් ඉහළ ගොස් අලෙවි වේ.
799 Views
Comments