JUL
08
කටුබැද්දේ වෙඩික්කරුගේ ත්‍රිරෝද රථය මොරටුවෙන් හමුවෙයි

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) මොරටුව කටුබැද්ද මංසන්ධිය ආසන්නයේ දී පස්වරුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරු ගමන් කළ ත්‍රිරෝද රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඝාතනයාව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මෙම පුද්ගලයා විසින් එම ත්‍රිරෝද රථය සඟවා තබා ඇති බවට තොරතුරු අනවරනය වේ.
200 Views
Comments