මහේශාක්‍ය ඇතාගේ මරණය ගැන පොලිස්පතිට පැමිණිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

මහේශාක්‍ය ඇතාගේ මරණය ගැන පොලිස්පතිට පැමිණිල්ලක්

මහේශාක්‍ය ඇතාගේ මරණය ගැන පොලිස්පතිට පැමිණිල්ලක්

 

වනජීවි දෙපාර්තමේන්තුව විසින් මහේශාක්‍ය ඇතාගේ මරණය පිලිබදව පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ  පරීක්ෂණ ආරම්භ කර ඇත.

 


මීට සති එකහමාරකට පමණ පෙර කැබිතිගොල්ලෑව රක්ෂිතයෙහි තවත් ඇතෙකු සමඟ ඇති වූ සටනක දී තුවාල ලබා සිටි මහේශාක්‍ය ඇතාට පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර කරමින් සිටින අතරතුර කිසියම් පිරිසක් එම ඇතාගේ දළ කපාගෙන ගොස් තිබුනි.

 

 

ඊයේ (07) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකලේ වනජීවි නිලධාරීන් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

views

203 Views

Comments

arrow-up