ගුවන් තොටුපළ ටැක්සි ගාස්තු ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

ගුවන් තොටුපළ ටැක්සි ගාස්තු ඉහලට

ගුවන් තොටුපළ ටැක්සි ගාස්තු ඉහලට

පවතින අර්බුදකාරී තත්වයත් සමගම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ටැක්සි ගාස්තුද ඉහළ දමා තිබෙන බව වාර්තා වනවා.

 

මේ අනුව කටුනායක සිට යාපනය දක්වා කුලී රථයක මිල රුපියල් 73,400ක් බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට යාමට ගුවන් ගමන් බලපත්‍රය සඳහා වැය වන්නේ ද රුපියල් 70,000ක් පමණයි.

views

212 Views

Comments

arrow-up