JUL
31
රට ගොඩගන්න පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි (VIDEO)

රට ගොඩනැගීම සඳහා මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල අවම තරමින් 20ක් හෝ අලුතින් බිහි කළ යුතු බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ හරහා විදේශයන්ට ඇදෙන විශාල විදේශ විනිමයක් ආරක්ෂා කරගත හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසූයේ මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් පුහුණුවකින් පසු හෙද නිලධාරීන් ලෙස විදේශයන්ට යැවිය හැකි නමුත් නිලධාරින් එයට බාධා කරන බවයි.
823 Views
Comments