රෝහල් තුළ සිදුකරන මූලික පී.සී.ආර් කටයුතු නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

රෝහල් තුළ සිදුකරන මූලික පී.සී.ආර් කටයුතු නවතී

රෝහල් තුළ සිදුකරන මූලික පී.සී.ආර්  කටයුතු නවතී

රජයේ රෝහල්වල රෝගීන් ඇතුළත් කර ගැනීමට පෙර සිදු කරන මූලික PCR පරීක්ෂණ මුළුමනින් ම නැවතී ඇති අතර එම නිසා රෝහල් වලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය වෘර්තීය සමිති චෝදනා කරයි.

 

 

රෝහල් තුළ මෙම මූලික කොරෝනා වෛරසය  හඳුනාගැනීමේ පරීක්ෂණ හෙද හෙදියන් විසින් සිදු කළ අතර පසුව ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග වල තීරණවලින් පසු එම කටයුතු වලින් ඉවත් වුනි.

 

 

කෙසේ වෙතත් වෙද්‍යවරු සීමිත PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරනු ඇත.

views

963 Views

Comments

arrow-up