කොවිඩ් නිසා ලංකාවේ කසාද ලක්ෂ හතක් කල් දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

කොවිඩ් නිසා ලංකාවේ කසාද ලක්ෂ හතක් කල් දමයි

කොවිඩ් නිසා ලංකාවේ කසාද ලක්ෂ  හතක් කල් දමයි

ශ්‍රී ලංකාවට බලපා ඇති නව කොරෝනා වසංගතය නිසා පසුගිය මාස කීපය තුල දැඩි සංචරණ නීති හා නිරෝධායන නීත බලපැවැත්වූ අතර මෙම සීමා නිසා විවාහ මංගල උත්සව ලක්ෂ 7ක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධනය,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

 

 

මේ වන විට සංචරන සීමා ලිහිල් වීමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ විවාහ උත්සව පැවැත්වීමට අවසර ලබා දීම ඉතා හොද තීරණයක් බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

views

796 Views

Comments

arrow-up