පිහිනීමට ගිය සීයා සහ නිවුන් දරුවන් දෙදෙනා අවසන් ගමනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

පිහිනීමට ගිය සීයා සහ නිවුන් දරුවන් දෙදෙනා අවසන් ගමනේ

පිහිනීමට ගිය සීයා සහ නිවුන් දරුවන් දෙදෙනා අවසන් ගමනේ

ඊයේ(10) දහවල් කොස්ගොඩ, දූවේ මෝදර ගඟේ ඔරුවක නැගී පිහිනීමට පුරුදුවීමට ගොස් අතුරුදන්ව සිටි එකම පවුලේ සීයා සහ සය හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.

 

නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කණ්ඩායමක් විසින් එම සිරුරු සොයාගෙන ඇත.

views

4143 Views

Comments

arrow-up