හොඳම මිතුරිය නොහොත් අනියම් පෙම්වතිය මුහුණු පොතේ විකිණු හොඳම මිතුරිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

හොඳම මිතුරිය නොහොත් අනියම් පෙම්වතිය මුහුණු පොතේ විකිණු හොඳම මිතුරිය

හොඳම මිතුරිය නොහොත් අනියම් පෙම්වතිය මුහුණු පොතේ විකිණු හොඳම මිතුරිය

ඇය නමින් පවනිය. වයස අවුරුදු 25ක රූමත් තරුණියක්වන ඇය ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇති පලපුරුද්ද නිසාම බියගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වැඩි වැටුලක් සහිතව මීට මාසයක පෙර සිට සේවයට එක්විය.

 

 ඇගේ පළමු මිතුරිය බවට පත්වූයේ අවුරුදු 31ක් වන දෙදෙරු මවක් වූ ඉරේෂාය. මොවුන්ගේ මිතුරුකම දිනෙන් දින දලු ලා වැඩුණු අතර ටික දිනක් යන විට දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි තත්වයට පත්විය. 

 

දෙදෙනා කුමන දේ කලත්, කොහේ ගියත් යන්නේ එකටමය. එකම බෝඩිමේ සිටි දෙදෙනා නිවාඩු ලබාගන්නේද එකම දිනයකදීය. 

 

සමහර නිවාඩු දිනයන්ට ඔවුන් දෙදෙනා පමණක් විනෝද චාරිකා පවා ගොස් තිබුණි. ටික දිනක් යන විට ඉරේෂාගේ දරුවන් පවා පවනිට ලංවූ අතර පවනිද ඉරේෂාගේ දරුවන් දෙදෙනාට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි. 

 

මෙසේ ටික කලක් යනවිට ඔවුන්ගේ මිත්‍රත්වය නොදන්නා කෙනෙක් ඇඟලුම් කම්හලේ නොවීය.

 

එක් දිනකදී සෑම දෙනාටම පුදුම සහගත සිදුවීමක් සිදුවිය. එය නම් පවනි විසින් සියලු දෙනා බලා සිටියදී පහත් ආකාරට ඉරේෂාට බැනවැදීමයි. 

 

එදායින් පසු දෙදෙනාගේ සම්බන්ධය ටිකෙන් ටික ගිලිහුණු අතර එකිකෙනාගේ මුහුණ බැලීම පවා දෙදෙනාටම පිළිකුල් සහගතවිය. 

 

“මට කරපු දේට මම ඕකිගෙන් පලිගන්නවා” ඉරේෂා ගුගුරමින් අනෙක් යහලුවන්ට නිතරම කී අතර එක් දිනක් පවනිට හොඳ අදහසක් පහල විය. 

 

එනම් ඉරේෂාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීමයි.

 

“ මම ඕකිගෙ ෆොටෝ ඔක්කොම දානවා. පොලිසි ගියත් මට කමක් නෑ. කොහොමත් ඕකි දැනගන්න එකකුත් නැහැනෙ මං දැම්මා කියලා” යැයි සිතූ ඇය මුහුණු පොතෙහි ව්‍යාජ නාමයකින් ගිණුමක් සාදා ඉරේෂාගේ නිරුවත් ඡායාරූප එහි දමා.

 

 “මට කැමති අය කෝල් ගන්න” යනුවෙන් සඳහන්කොට ඉරේෂාගේ දුරකථන අංකයද සමඟ මුහුණු පොතට එක්කරන ලදී. 

 

ඒ අනුව ඉරේෂාගේ දුරකථනයට දසතින් දුරකථන ඇමතුම් ගලා ආ අතර සියලු ඇමතුම් ලැබුනේ ඇය හා යහන්ගතවීමටයි. 

 

ටික වේලාවකින් ඉරේෂා සිදුවූ විපරම් කල බැලූ විට ඇය දුටුවේ තමාගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතේ තිබෙන ආකාරයයි. ඇගේ දෙපා පවා සීතල වී සිහිසුන්විය.

 

මේ දේ කලේ ඉරේෂා බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් නොගිය අතර ඇය මෙය කලේ විරසකය මත බව ඇය තේරුම් ගත්තාය. 

 

කරනනේ කුමක්ද යන්න සිතූ ඇය ඇයට කල හැකි එකම දේ වු පොලිසියට පැමිණිලි කලාය. 

 

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඉරේෂාගේ හොඳම මිතුරිය වූ පවනිව අත්අඩංගුවට ගන්නා ලදී. 

 

මේ දේවල් දෙස බලා සිටි ඇතැමෙකු නිරුවත් ඡායාරූප සිද්දියත් සමඟ දෙදෙනාගේ සබඳතාව පිළිබඳ කල්පනා කරන්නට විය.

views

25683 Views

Comments

arrow-up