JUL
25
පියා සහ නැන්දණියගෙන් දැරියකට වද හිංසා

පොලීසියට ලද පැමිණිල්ලක් මත නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක් තුළ කෲරත්වයට ලක් වෙමින් සිටි 13 හැවිරිදි දැරියක් මුදාගෙන් ඇත.
එසේ එම දැරියට වදහිංසා පමුණුවා ඇත්තේ ඇයගේ පියා සහ පියාගේ සහෝදරිය වන අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
1250 Views
Comments