සීදූව ඝාතනයේ ගෝල හිමිනම රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

සීදූව ඝාතනයේ ගෝල හිමිනම රිමාන්ඩ්

සීදූව ඝාතනයේ ගෝල හිමිනම රිමාන්ඩ්

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ගෝල හිමිනම මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ හිමිනම මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් හිමිනම පාපොච්චාරණය කර තිබුණේ විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන් ආර් රථයක් ඇතලු දේපල ලබා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළ බවයි.

views

310 Views

Comments

arrow-up