අගමැතිගේ ආදර්ශමත් වැඩේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

අගමැතිගේ ආදර්ශමත් වැඩේ

අගමැතිගේ ආදර්ශමත් වැඩේ

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කටයුතු කළ කාලයේ දී එම ධූරයේ නිල රථයට හිමි ඉන්ධන දීමනාවෙන් මුදලක් ඉතිරි කර නැවත පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.

 

 

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහා සභානායක ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා, ඉතිරි කර ඇති ඉන්ධන දීමනාවේ වටිනාකම රු. 1,568,000කි (රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසක් ).

 

 

එම ප්‍රතිපාදන නැවත පාර්ලිමේන්තු සභානායක කාර්යාලය වෙත භාර දී ඇතැයි වාර්තා වේ.

views

214 Views

Comments

arrow-up