ගෙදරට පොල් ගෙවත්තෙන්, සෑම නිවසකටම දෙමුහුන් පොල් පැල දෙකක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ගෙදරට පොල් ගෙවත්තෙන්, සෑම නිවසකටම දෙමුහුන් පොල් පැල දෙකක්

ගෙදරට පොල් ගෙවත්තෙන්, සෑම නිවසකටම දෙමුහුන් පොල් පැල දෙකක්

‘ගෙදරට පොල් ගෙවත්තෙන්’ සංකල්පය හරහා සෑම නිවසකටම ගුණාත්මක බවින් ඉහළ දෙමුහුන් පොල් පැල දෙකක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

 

ඒ මගින් වාර්ෂිකව ඉහළ යන 10%ත්  15%ත් අතර පොල් ඉල්ලුමට උපරිම දායකත්වයක් ලබාදිය හැකි ලෙස පොල් නිෂ්පාදනය වැඩි කිරීමට අපේක්ෂා කරන බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරයි.

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ජාත්‍යන්තර පොල් දින සැමරුම වෙනුවෙන් පැවති වැඩසටහනක දී ය.

 

views

302 Views

Comments

arrow-up