තවත් කොරෝනා ආසාදිතයන් 56ක් සහ මරණ 02ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

තවත් කොරෝනා ආසාදිතයන් 56ක් සහ මරණ 02ක්

තවත් කොරෝනා ආසාදිතයන් 56ක් සහ මරණ 02ක්

ඊයේ (28) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 56 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669,749 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (27) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,687 ක් දක්වා ඉහළ ගියේය.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනකි.

 

views

211 Views

Comments

arrow-up